Supa Modo
ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ මාසිකව පැවැත්වෙන සිනමා දැක්ම සහ සංවාදයේ ඔක්තෝබර් ප්‍රදර්ශනය හෙට (02) සවස 6 ට පැවැත්වීමට නියමිත ය.
කෙන්යානු සිනමාවේදී ලිකාරියොන් වයිනායිනාගේ Supa Modo නම් චිත්‍රපටය එහිදී තිරගත කෙරේ.
එදින සිනමා සංවාදය මෙහෙයවීම අනෝමා රාජකරුණා විසිනි.
සුපිරිවීරවරියක් වීමේ සිහිනයක් දකින පොඩි කෙල්ලක වටා ගෙතී ඇති මෙම සිනමාපටය 2018 දී නිර්මාණය වුව කි.