ස්වර්ණ පුස්තක සම්මාණ ලාභීන් දෙදෙනෙකුගේ නවකතාවක් සහ කෙටිකතාවක් එකම ප්‍රකාශන ආයතනයක් මගින් එකම දිනක එකම මොහොතක එළි දැක්වීමට සූදානම්වේ
ප්‍රකාශකයා විදර්ශණ පොත් ප්‍රකාශණ ආයතනයයි. ලේඛකයන් වුනයේ සාහිත්‍ය සම්මාණ ලාභීන් වන නිශ්ශංඛ විජේමාන්න සහ ලියනගේ අමරකීර්තියි.
මෙවර නිශ්ශංක විජේමාන්න ගේ නවකතාව වනුයේ කඳ අරණී ය. ලියන්ගේ අමරකීර්තිගේ කොටිකතා සංග්‍රහය වනුයේ ගෙදරවට සිතුවමයි.
එලැඹෙන ජූනි 25 වන දින මෙම ග්රන්ථ ද්විත්වය එළිදැක්වීමට නියමිතය.
මෙම කෘති ද්විත්වය අන්තර්ජාලය ඔස්සේ විදර්ශණ ප්රකාශකයන්ගෙන් ඇණවුම් කළ හැක.