වසංගතය සහ සිනමාව මැයෙන් සිනමා කර්මාන්තයේ අනාගතය අරභයා අන්තර්ජාලය ඔස්සේ සජීවීව පැවැත්වෙන සාකච්ජාවක් ජූනි 14 දින උදෑසන 09ට ස්වාධීන සිනමා එකමුතුව ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව ඉදිරිපත් කෙරේ.
මේ සඳහා ප්රවීණ චිත්රපට අධ්යක්ෂ ප්රසන්න විතානගේ, චිත්රපට ප්රදර්ශකයන්ගේ සංගමයේ සභාපති අනුරාධ බී රැකව සහ මූවී වර්ල්ඩ්හි කළමනාකරණ අධ්යක්ෂ අනුර ජසෙන්තුලියන යන අය සහබාගීවීමට නියමිතය.
සිනමාවට ආදරය කරන මෙන්ම සිනමා ක්ෂෙත්රයේ නියිතු වෘත්තිකයින්ට ස්වාධීන සිනමා එකමුතු ෆේස්බුක් පිටුව හා එක්ව මෙම සාකච්චජාවට සජීවීව සම්බන්ධ විය හැකිය.
ස්වාධීන සිනමා එකමුතුවේ ෆේස්බුක් සබැඳිය පහතින්