ප්‍රියන්ත කොඩිප්පිලි කවියෙක්. නූතන කවි සමාජය තුළ ඔහුගේ කවි සම්ප්රදාය තත්ත්කාලීන සමාජ දේශපාලනික සංස්කෘතික කලා කැඩපතක් බඳුයි. ඉන් පේ‍්‍රරණය වන සංඥාර්ත කවි රසිකයා තුළ ප්‍රඥාව අවුළවන්නට සමත්වෙයි. ඔහුගේ කවි හාස්‍යෝත්පාදකය, උපහාසාත්මකය, විවේචනීයය ,සාධනීයය, කාලීනය.
ප්‍රියන්ත කොඩිප්පිලිගේ කොඩි කාව්‍ය සංග්‍රහයෙන් පසු යළිත් වතාවක් පිදුම සමරෙට නමින්වූ කෘතිය හෙට එනම් සැප්තැම්බර් 04වෙනි දින සවස 3ට මහජන පුස්තකාල යේදී ජනගත වේ.
කොඩිගේ කවි වෙඩි වගේ යැයි කයන්නේ ඔහු විසින් රචනා කරනු ලබන්නේ මේ මොහොතේ අවැසි දේ ඔහුගේ අවියෙන් ඔහු විසින් නිර්මාණය කරන බැවිනි.
හෙට නොවරදවාම මහජන පුස්තකාලයට හරියටම සවස 3 ට එන්න.පිදුම සමරෙට රසවිඳින්න