lan englan tam

පුවත්

රම්‍යා ශ්‍රියානි පතිරණ දිවිසැරිය නිම කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 


දශක ගණනාවක් මුළුල්ලේ ගුවන්විදුලියේ සේවය කළ ප්‍රවීණ නිවේදිකාවක, හඬ රංගන ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියානි පතිරණ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.


ඇය ප්‍රවීණ කිවිවර නන්දන වීරරත්නගේ ප්‍රිය බිරිඳ වන්නීය. ඇයගේ අභාවය පිළිබඳව මිරර්ආර්ට්ස්හි සංවේගය අපි මෙසේ පළකරන්නෙමු!

ඡායා : දයාන් විතාරණ

kemadasa

shungara

Back to top
Go to bottom