lan englan tam

පුවත්

කොළඹ මතක කෘතිය ගැන වට මේස සාකච්ඡාවක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කුමුදු කුමාරසිංහ ලේඛිකාවගේ කොළඹ මතක කෘතිය පිළිබඳව කෙරෙන වට මේස සාකච්ඡාව එළඹෙන සැප්තැමබ්‍ර 25 වැනිදා කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශන භූමියේ පොත් එළිදැක්වීම් අවකාශයේදී පැවැත්වේ.

අදහස් දැක්වීමට කැමති ඕනෑම අයකුට ඒ සඳහා සහභාගි වීමට හැකි බව ලේඛිකාව පවසන්නීය.

Back to top
Go to bottom

Popular News