lan englan tam

පුවත්

කෝ කුක්කෝ ගම්පහට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රංගන ශිල්පී මිහිර සිරිතිලකගේ 'කෝ කුක්කෝ' වේදිකා නාට්‍යය එළඹෙන සැප්තැම්බර් මස 23 වැනිදා ගම්පහ බණ්ඩාරනායක විදුහල් රංග ශාලාවේදී රඟ දැක්වීමට නියමිතය.


මිහිර සිරිතිලක, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සරත් කොතලාවල, හේමන්ත ඊරියගම, ජනක රණසිංහ, චින්තක පීරිස් රංගනයෙන් දායක වෙති.

kemadasa

shungara

Back to top
Go to bottom