ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 68 වැනි සංවත්සරයේදී ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීහු දස දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් පිරිනැමෙන ඩී.එෆ්. කාරියකරවන අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ අනිද්දා (1) පැවැත්වෙන සැමරුමේදී මෙසේ ජනමාධ්‍යවේදීන් පිදුම් ලැබීමට නියමිත අතර දිනමිණ පුවත්පතේ ප්‍රධාන කතුවරිය ලෙස අවසානයටම තනතුරු දරමින් කටයුතු කළ පුෂ්පා රොවෙල් මහත්මියද එම නාම ලේඛනයට ඇතුළත් වී ඇත.