ශ්රී ලංකා පුවත්පත් කවුන්සිලයේ සේවය කරන නිරෝෂන් තඹවිට මහතාගේ පළමු ගීතය 'පියවරුන්නේ' එළිදැක්වීමට නියමිතය.
දැයේ පියවරුන් වෙනුවෙන් ස්නේහයෙන් පිදෙන පුතෙකුගේ ආත්මභාෂණය යනුවෙන් නම් කර ඇති ගීතය ප්රවීණ ගේය පද රචක බණ්ඩාර ඇහැළියගොඩ ශූරීන් සහ නවරත්න ගමගේ සංගීත නිර්මාණයෙන් ජනගත කිරීමට නියමිතය.