මා ආදරණීය මගේ අම්මා, ඈ නීල වරල පීරලා, කියයි මිහිරි කතා, මංගලිකා - මනාලිකා, මං ඉතාලියේ තනි වුණා වැනි ගීත ගායනා කරමින් වර්තමානයේද රසික සිත් සතන් සනහන ධනපාල උඩවත්තයන් ඊයේ (01) සිය උපන්දිනය සැමරීය.
නිහතමානී ප්රවීණයෙකු හැටියට කාගෙත් සිත් දිනා සිටින ඔහු වෙනුවෙන් මෑතකදී ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් උපහාර වැඩසටහනක්ද පැවැත්වීය.
ධනපාල උඩවත්තයන් සමග මෑතකදී 'මිරර් ආට්' කළ සාකච්ඡාවක් පහත ලින්ක් එක මගින්,