විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කරන ලද චත්‍රක් චිත්‍රපටය සම්බන්ධයෙන් ‘’චත්‍රක්' චිත්‍රපටයට ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් වාරණයක්’ යන මැයෙන් මිරර් ආර්ට්ස් පළකල පුවත සාවද්‍ය පුවතක් බව අරුණළු සදාහරිත බෝපගේ විසින් අප වෙත පවසා සිටියේය.
චත්‍රක් නැමැති චිත්‍රපටයට අමාත්‍යංශයෙන් කිසිඳු වාරණයක් පනවා නැති බවද ඒ පිළිබඳව ජනමාධ්‍ය ලේකම් වරයාගෙන් විමසීමක් කරල ලෙසද ඔහු පවසා සිටියේය.
පහතින් දැක්වෙන්නේ ඒ පුවතට අදාළව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ, අරුණළු සදාහරිත බෝපගේ සහ විමුක්ති ජයසුන්දර සමඟ මිරර් ආර්ට්ස් කළ කතාබහයි.
අපි යහපත් කලාවක්, රසවින්දනයක් වෙනුවෙන් කැපවී සිටින අතර යම් අයෙකුට හානිදායක යමක් අපගේ වෙබ් අඩවියේ පළවී ඇත්නම් ඊට අදාළ අදහස් පළකිරීමට ඔබට ඇති අයිතිය අපි අවිවාදයෙන් පිළි ගන්නෙමු. ඒ පිළිබඳව ඔබ අප වෙතට යොමු කරන අදහස් පළකිරීම අපගේ වගකීමක් සේ සළකමු.
සංස්කාරක මිරර්ආර්ට්ස්
සාවද්‍ය පුවතක්
අරුණළු සදාහරිත බෝපගේ
බදුමුදලක් ගෙවීම වාරණයක් වෙන්නේ කොහොමද?
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ
මේක වාරණයක් තමයි
විමුක්ති ජයසුන්දර -
සබැඳි පුවත්