අද දින විකාශනය කිරීමට නියමිතව තිබු “චත්‍රක්" චිත්‍රපටයේ විකාශනය අත්හිටවු බව විමුක්ති ජයසුන්දර 'මිරර් ආර්ට්ස්' වෙත පවසා සිටියේය.
24දා එනම් අද රාත්‍රී 10.30ට දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වීමට නියමිතව තිබුණද මේම චිත්‍රපටය විකාශය කරන්නේ නම් ඊට අදාළ බදු මුදල් ගෙවන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම හේතුවෙන් එම තීරණ කළ බවද ඔහු පවසා සිටියේය.
තවද මේ මුදල් අය කර ගැනීම පිළිබඳව නිසි තීරණයක් අද දින දැනුම් දීමට නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් පැවසු බව ද විමුක්ති පවසා සිටියේය.
සබැඳි පුවත්
’චත්‍රක්' පුවත අසත්‍යයයි ජනමාධ්‍ය ලේකම්ගේ පුතා කියයි (Audio)
''චත්‍රක්' චිත්‍රපටයට ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් වාරණයක්'
විමුක්තිගේ "චත්‍රක්" 24දා රාත්‍රී 10.30ට දෙරණින්