අනුෂ්කා ෂර්මා සහ ඇගේ ක්රිකට් ක්රීඩක සැමියා වන විරාට් කෝලි ආදර කතාවේ අලුත් පරිච්ඡේදයක් පෙරළුණේ ඉන්දියාවේ සිහින විවාහ මංගල උත්සවයකදී ජීවිත කාලය පුරාම කැපවී සිටින බවට දුන් පොරොන්දුවත් සමගයි.
2017 දෙසැම්බර් 11 වැනි දින ඉතාලියේ ටස්කන්හි වසර 800ක් පැරණි බොර්ගෝඅ ෆිනෝචීටෝ විලාහිදී දෙදෙනා විවාහ වූයේ වසර කිහිපයක් එකිනෙකා පැවැත්වූ පෙම් සබඳතාවකින් අනතුරුවය.
මේ වන විට අනුෂ්කා සහ විරාට් මේ වන විට වාමිකාගේ ආඩම්බර දෙමාපියන් හැටියටය.
ඊයේ (11) මෙම යුවළ ඔවුන්ගේ 6 වන විවාහ සංවත්සරය සැමරූහ.