සම්මානලාභී දකුණු අප්රිකානු පොප් ගායිකා බුලෙල්වා ම්කුටුකානා හෙවත් සහරාසා (සහරා) සිය 36 වැනි විය සපුරමින් සිටියදී මිය ගොස් තිබේ.
අක්මාවක වූ සංකූලතා හේතුවෙන් රෝහලට ගොස් ඇති අතර රෝගීභාවය හේතුවෙන් ගායිකාව මිය ගොස් ඇත.
2011 'ලොලිවේ' සිය ඇල්බමය හේතුවෙන් අප්රිකානු කලාපය ජනප්රිය වූ ඇයගේ මරණය ගැන බොහෝ සමාජ ජාලවල රසිකයින් සටහන් තබා ඇත.