චාමර වීරසිංහ හඳුනන ක්ෂේත්රයේ හිතවතුන් ඔහුව ආමන්ත්‍රණය කරන තවත් නමක් වන්නේ 'චාලි' යන්නයි.
දේශපාලනඥයකු මෙන්ම කලා ශිල්පියෙකුද වන නිරෝෂන් ප්‍රේමරත්න චාමර සුවපත් වීම වෙනුවෙන් පවත්වන බෝධි පූජාවක් ගැන සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සඳහන් කර තිබිණි.
"සිකුරාදා සවස 6.00 බෙල්ලන්විල රජ මහා විහාරයේදී චාලී වෙනුවෙන් විශේෂ බෝධිපූජා පිංකමක් සිදු කරනු ලබයි. ඒ වෙනුවෙන් ඔබේ ආශීර්වාදයත් ලබා දෙන්න.." යනුවෙන් නිරෝෂන් ප්‍රේමරත්න සඳහන් කර තිබිණි.