භාතිය ජයකොඩි භාතිය - සන්තුශ් ගායන යුගලය හේතුවෙන්ම තවමත් ජනප්රියත්වය පවත්වාගෙන යන කලාකරුවෙකි.
සිය මව වයස අවුරුදු 72ක් වීත් තවමත් වාහනයක් පදවාගෙන සිය වැඩ කටයුතු තනිවම කරගන්නා බව භාතිය පවසන්නේ ඇගේ ක්රියාශීලීකම ගැන අභිමානයෙනි.
ජාහ්ටික රූපවාහිනියේ සජීවී වැඩසටහනකදී නිවේදිකා අචලා කරුණාරත්න සමග භාතිය මේ බව පැවසීය.