යොහානිගේ අලුත්ම ගීතය යනු යුවතියකගේ ජීවිත යථාර්ථය පවසන ගීතයක් බව ඇය මෑතකදී සහභාගි වූ 'දිවයින ඔන්ලයින්' වැඩසටහනකදී ප්‍රකාශ කළාය.
ඇගේ ගීතයේ වදන් කෙරෙන් ඒ බව යොහානි මනා ලෙස සනාථ කරයි.
යොහානි ඉදිරියේදී සිය ප්‍රේමය සම්බන්ධයෙන්ද හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ඇය එහිදී ප්‍රකාශ කළාය.