තිර රචකයකු, වීඩියෝ නිර්මාණකරුවෙකු මෙන්ම ලේඛකයකු ලෙස කලා ක්ෂේත්රයේ නමක් දිනා සිටින කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ පියාණන් අභාවප්‍රාප්ත වී තිබේ.
මේ පිළිබඳව සිය ෆේස්බුක් සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් දැනුම් දී තිබේ.
කසුන් මහේන්ද්‍ර පසුගියදා දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ්ස් හිදී අභිෂේකා විමලවීරගේ සම්මාන ලැබූ වීඩියෝවේ නිර්මාණකරුවා වේ. හින්දි තනුවකට ලියවුණු, ජනප්‍රිය 'මගේනේ' ගීතය ලියා ඇත්තේද කසුන්ය.