ශ්‍රී ලංකාවේ ජනප්‍රිය 'සඳරේණු' සඟරාමය පුවත්පතේ ආරම්භකයා සහ ජනප්‍රිය පරිවර්තකයකු වන ප්‍රදීප්කුමාර බාලසූරිය සිය දිවි ගමන අවසන් කරයි.
ප්‍රදීප්කුමාර බාලසූරිය භාෂා පරිවර්ථකයෙකුද වන අතර ඔහු විසින් පරිවර්තනය කරන ලද කෘති අතර ජීවිතය පිළිබඳව සුබවාදීව බැලීමට පොළඹවන, ධනාත්මක අදහස් ඇති ඒවාද, නවකතා, චරිත කතා සහ ධර්ම ග්රන්ථද බෙහෙවින් වේ.
'මල් පත්තර' යැයි සරල වහරින් හැඳින්වූ පුවත්පත් ආරේ දැවැන්තයෙකු වූ ඔහු ලාංකේය ලේඛන කලාවට සිය කෘති කෙරෙන් සහ එවැනි වූ විවිධ ලේඛකයින් දිරි ගන්වමින් ජීවිතයේ අවසානය තෙක්ම ඉහළ දායකත්වයක් දුන් සදාදර මිනිසෙකු වේ.
කොළඹ නාලන්දා විදුහලේ සහ තර්ස්ටන් විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහුගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පිළිබඳව මෙතෙක් දැනුම් දීමක් කර නොමැත.
ප්‍රදීප්කුමාර බාලසූරිය ලේඛකයාට 'මිරර් ආට්ස්' සාතිශය සංවේගය පළ කරමු!