'සිහිනයකින් ආදරේ' යනු මෙරට සිනමා රස වින්දනය ගැන උනන්දුවක් ඇති ප්රේක්ෂකයින්ට රස විඳීමට හැකි රසවත් චිත්රපටයක් බව සිනමා ලොව ප්රවීණයෝ ඇතැමෙක් සඳහන් කරති.
එම චිත්රපටයේ විශේෂ දර්ශන වාරයකට සහභාගි වෙමින් බොහෝ දෙනෙක් මේ බව පැවසූහ.
මෙහි ප්රධාන චරිත රඟපාන ජනප්රිය නිළි පූජා උමාශංකර් පසුගියදා එම දර්ශන වාරය පිළිබඳව 'දෙරණ' නාලිකාව කළ වාර්තාවක් පළ කර තිබිණි.