ජනවාරි මසට යෙදී ඇති තෛපොංගල් උත්සවය නිමිති කරගනිමින් භරත නාට්‍යම් කලාකරුවන් 1500කගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලයේදී සංස්කෘතික තෛපොංගල් සැමරුමක් පසුගියදා පැවැත්විණි.
සංස්කෘතික පොංගල් සැමරුම 2024 නමින් නම් කළ සැමරුම ඇමති සෙන්දිල් තොණ්ඩමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බව සඳහන් කරමින් එහි ඡායාරූප ගණනාවක් සිය කැමරා කාචයට හසු කරගත් Can Can Kudumpamහි මනෝගේ ඡායාරූප මෙසේ පළ කරමු.
උත්සවය පොංගල් කිරිබත් මුට්ටි 1008ක්, රංගෝලි හැඩගැන්වීම් 500කින් අලංකාර කර තිබිණි.