මංජුලා තිළිණි ජනප්‍රිය නිළිය පසුගිය සතියේ බොහෝ කලකට පසුව පවුලේ සාමාජිකයින් සමග දක්නට ලැබුණේ ඇගේ සැමියා ජනප්‍රියය කුසලතා පිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් පළ කළ ඡායාරූපයකිනි.
එහිදී සඳහන් කළ විස්තරය අනුව මංජුලා ඇතුළු පවුල ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ සිට ඔවුන් මෙල්බර්න් බලා මුහුදු මාර්ගයේ පිටත් වී තිබේ.
ඒ ඇගේ දියනිය වන ලිමන්සා තිලකරත්න ජනවාරි 18 වැනිදා ආරම්භ වන වයස අවුරුදු 16න් පහළ 2024 කාන්තා ජාතික ශූරතාවය 2024 තරඟාවලියට සහභාගි වීම සඳහාය.
මංජුලාගේ දියනිය ඇමරිකාවේ වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් තරඟාවලියට සහභාගි වන බව තිලකරත්න ඩිල්ශාන් සඳහන් කර තිබිණි.