කොරීන් අල්මේදා දශක ගණනාවක් ශ්රී ලංකාවේ සංගීත කලාවේ විනෝදාත්මක අංශය නියෝජනය කරමින් ශ්රාවකයන් මෙන්ම නරඹන්නන්ද පිනවන ගායිකාවකි.
මේ දිනවල සමාජය තුළ වන විශේෂිත සිද්ධීන් සහ ඒ ඇසුරේ වන ජනතාවගේ කැළඹීම ගැන, අවධානය ගැන වෙනස් සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ තබමින් කොරීන් ගීත ගායනයකින් තොරව පණිවුඩයක් තබා තිබේ.
"තම තෝරාගැනීමකින් තොරව මෙලොව එළිය දකින දරුවන්ට නොදන්නා දෙයකට වන්දි ගෙවීමට සිදු වෙයි.
ලෝකයේ සමාජ ජාල තුළ වෛරයෙන් සිටීමට හේතුව ජීවිතයක් නැති වීමයි.
මෙය තමන්ට සහ තම හෘද සාක්ෂියට අවංක වීමට අකමැති තවත් බොහෝ දෙනෙකුගේ ඇස් ඇරීමක් වනු ඇති බව මම බලාපොරොත්තු වෙමි 🙏
ඔබේ දෑස් වසා ඔබ සමගම සම්බන්ධ වන්න...." යනුවෙනි. එය කෙටියෙන් මෙසේය.
Little children who sees the light of this world for no choice of theirs, are sometimes compelled to pay the price.
Many people are full of hate on social media and all over the country about the recent incident of a lost life.
I really hope this will be an eye opener for many others who are reluctant to be true to themselves, and their conscience..
Close your eyes connect with yourself. Get used to inner engineering, you cannot control what is outside, but you have FULL CONTROL of yourself. Learn to be that SILENT OBSERVER.
Stay FOCUSED and MINDFUL at all times.
You can lie to the entire world but when you start lying to yourself, that's the beginning of the END.
From there on there's no place to hide..
We all have to EXIT this planet one day, but let's get there in a DIGNIFIED manner..
Remember that the one who has the wound knows the pain.
As you SOW in your subconscious mind,
So shall you REAP in your body and environment..