ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරන මීළඟ චිත්‍රපටය 'සිංහබාහු' නුදුරේදීම ප්‍රේක්ෂකයාට නැරඹීමේ අවස්ථාව ලැබීමට නියමිතය.
ඒ අනුව අද (31) සිංහබාහු අද සවස 04ට වැල්ලවත්ත ත්‍රීඩී සිනමාශාලාවේදී මාධ්‍ය සඳහා වන විශේෂ දර්ශනයක්ද පැවැත්විණි.
ගාමිණී වික්‍රමසිංහ, රේණුකා බාලසූරිය නිෂ්පාදනයක් වන සිංහබාහු මාධ්‍ය ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන නළු නිළියන් වන සිනෙති අකිලා, දුශේනි මියුරංගි, අඛිල ධනුද්ධර යනාදීහු සහභාගි වූහ.
ලාංකේය පුරාවෘත්ත සජීවීව රසවිඳිමේ කැමැත්තෙන් පසු වන ඕනෑම සිනමා ප්‍රේක්ෂකයෙකු සිංහබාහු නැරඹීමට වටිනා චිත්‍රපටයකි.