'බඳිමු සුදා' ගීතයෙන් පසුගිය දිනවල බෙහෙවින් අවධානය දිනාගත් ගායක පියත් රාජපක්ෂ සිය පෙම්වතිය වන සදනි ප්රනාන්දු සමග ආදරයට මුල පිරූ හැටි පසුගියදා හිරු එෆ් එම් වැඩසටහනකට සහභාගි වෙමින් ප්රකාශ කළේය.
එම අවස්ථාව වැඩසටහනේ පළ කර තිබුණේ 'පියත් සදනිව දැලේ දාගත්ත හැටි' යනුවෙනි.
සදනි සහ පියත් පෙම්වතුන් වී කාලයක් ගතව ඇති නමුත්, විවිධ කතාබහ ඔස්සේ දෙදෙනා රසික අවධානය වැඩියෙන් දිනාගන්නා පෙම්වතුන් යුවලකි.
පියත්ගේ 'බඳිමු සුදා' වීඩියෝවේ 'ගමේ ලස්සනම මනමාලි' හැටියට පෙන්වා දෙන්නේද සදනි වේ.