ලෝක ප්‍රසිද්ධ ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් සිය දිවියෙන් සමුගෙන වසර දෙකක් ගත වී අවසන්ය. ඒ මොහොතේ ඇයගේ තනිකඩ දිවිය ගැන කතාබහට ලක් වූ මාතෘකා ඇසුරෙන් කළ සටහනකි.
ලතා මංගේෂ්කාර් තනිකඩව මියැදුණු බවත් එසේ වීමට හේතුව වූයේ රාජවංශික අයෙකු සමග ප්‍රේමයෙන් බැඳී එය බිඳී යාම බවත් පිළිබඳව වන කතා පුවත යළි සාකච්ඡාවට පැමිණ තිබේ. වංශයක නොපෑහීම උඩ මෙතරම් කීර්තිමත් ලතා මංගේෂ්කාර්ගේ ප්‍රේමයටත් හිමි වූයේ රදල සහායක ඉරණමකි. මුළු රටක් එක සේ ශෝක වූ ලතා ජීගේ ප්‍රේමය අහිමි වීමට සත්‍යම හේතුව වූයේ මෙය නම් අපේ රටද නිසැකවම ඈ වෙනුවෙන් තවත් සුදු කොඩියක් දැමිය යුතුය.
ශිවන්ති ප්‍රනාන්දු