lan englan tam

පුවත්

කොටස් 08-10න් නාට්‍ය ජනප්‍රිය කරවන අධ්‍යක්ෂ; සුපුන් රත්නායක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

29 වැනි සුමති සම්මාන උලෙළ මේ වන විට ග්‍රෑන්ඩ් මොනාර්ච් පරිශ්‍රයේ සජීවීව විකාශය කෙරෙන්නේ සුමති නිල වෙබ් අඩවිය, යූටියුබ් චැනලය සහ ෆේස්බුක් ජාලය ඔස්සේය.

එහිදී ජූරියේ විශේෂ සම්මාන ලබා ගැනීමට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායක සමත් විය.
එහිදී අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් වන හැඳින්වීම වූයේ 'ටෙලි නාට්‍ය තිරය මත අධ්‍යක්ෂණයෙන්, ගීත රචනයෙන්, තිර රචකයකු හැටියට දක්වන විශිෂ්ටභාවය සමග කොටස් 08-10 අතර ටෙලිනාට්‍යයක් ජනප්‍රිය කරවීමට සමත් වීම උදෙසා' කටයුතු කරන අධ්‍යක්ෂවරයෙකු බවයි.
ටෙලිනාට්‍ය කලාව වෙනුවෙන් සුපුන් රත්නායක ගන්නා උත්සාහයට අපිද ඔහුට සුබ පතමු!

kemadasa

shungara

Back to top
Go to bottom