අරුණ වීරසිරි විසින් තිර රචනය කරනු ලැබ අධ්යක්ෂණය කරනු ලබන 'වීර්යා' චිත්රපටය ජයග්රාහී 50 වැනි දිනටත් තිරගත වීම සිදු කෙරිණි.
ශ්රී ලාංකික සිනමාව යළි නැගී සිටිය යුතු බව පැවසෙන වටපිටාවක දින 50 පසු කිරීමට හැකි චිත්රපටයක් නිර්මාණය කිරීම වටිනා උත්සාහයකි.
සාර්ථකව දින 50 පසු කිරීම නිමිත්තෙන් ප්රේක්ෂකයින්ට සහන ප්රවේශපත් නිකුත් කිරීමක් සිදු වී තිබිණි.