මෙරට සිනමා ඉතිහාසය පිළිබඳ ලියැවුණු පොත් අතර ඉහළ තැනක් ගන්නා ගාමිණී වේරගම විසින් රචිත 'දේශීය සිනමා වංශය' ග්රන්ථය පිළිබඳ අගනා විවරණයක් සහ අදහස් දැක්වීමක් ප්රවීණ සිනමාවේදී ඇරුන ඝුනරත්න යූටියුබ් නාලිකාවෙන් අද (29) එළිදැක්විණි.
පුවත්
දේශීය සිනමා වංශය ගැන අරුණ ගුණරත්නගේ 'අතිවිශේෂ'
-
Category
පුවත් -
Hits
824 times




