lan englan tam

පුවත්

ජානු හොර පූසියක්ද? 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙන 'ජානු' ටෙලිනාට්‍යය මේ දිනවල බෙහෙවින් ජනප්‍රිය ටෙලිනාට්‍යයකි. 

දිනපතා ටෙලිනාට්‍යයේ කොටස් විවිධ අයුරින් ප්‍රේක්ෂකයා රඳවා තබාගැනීමට සමත් වන අතර අද රාත්‍රී 7.30ට විකාශය වූ කථාංගයෙන් 'ජානු' හොර පූසියක් යැයි කියවේ. 
 
ජානු සැබවින්ම හොර පූසියද නැරඹීමට දිනපතා රාත්‍රී 7.30ට ටෙලිනාට්‍යය නරඹන්න.

kemadasa

shungara

Back to top
Go to bottom