lan englan tam

පුවත්

සාරාගේ 'Ae watan Mere watan '

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සාරා අලී ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය 'ඒ වතන් මෙරේ වතන්' ප්‍රයිම් වීඩියෝ ඉන්ඩියාහි තිරගත වන නාට්‍යයකි.

ඓතිහාසික ත්‍රාසජනක නාට්‍යයක් ලෙස හැඳින්විය හැකි මෙය  ධර්මාටික් එන්ටර්ටේන්මන්ට් නිශ්පාදන ආයතනයෙන් ඉදිරිපත් කෙරෙන අතර කරන් ජොහාර්, අපූර්වා මේතා සහ සොමෙන් මිශ්‍රා ප්‍රමුඛත්වයෙන් නිෂ්පාදනය කරනු ලබයි. 
 
කන්නන් අයියර් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටය ලියා ඇත්තේ ඔහු සහ දරබ් ෆරූකි විසිනි. 
 
සාරා සමග මෙහි සචින් ඛෙන්දාර්, අබේ වර්මා, ස්පර්ශ් ශ්‍රීවාස්ටව්, ඇලෙක්ස් ඔ'නෙල් සහ ආනන්ද් තිවාරි ප්‍රධාන චරිත නිරූපණය කරති.

kemadasa

shungara

Back to top
Go to bottom