lan englan tam

පුවත්

නවාගේ ගී ගායක ගායිකාවන් 42කගේ සහභාගීත්වයෙන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ ගීත ප්‍රසංගය 'නවාගේ ගී' එළඹෙන අප්‍රේල් 20-21 දිනවල කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ගායක ගායිකාවන් 42කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රසංගය දෙදින තුළ සවස 6.30ට පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර කොළඹ නාලන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබ තිබේ.
ප්‍රවේශපත්‍ර mytickets.lk වෙතින් වෙන් කළ හැකිය.

kemadasa

shungara

Back to top
Go to bottom