lan englan tam

පුවත්

මහේෂිට නඩුවක් දාන්න තරම් දෙයක් කියා නැතිලු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමන්ට නඩු දැමීමට තරම් දෙයක් කිසිසේත් නොකී බව ජනප්‍රිය නිළි මහේෂි මධුසංඛා පවසයි.

මහේෂි පසුගිය කාලයේ බෙහෙවින් අවධානයට ලක් වූයේ හිරු ටීවී ආයතනය කෙරෙන් අසාධාරණයක් සිදු වූ බව පෙන්වා දීමත් එම කාරණය පිළිබඳව මහේෂිට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ප්‍රකාශ වීමත් සමගයි.
තමන්ට කිසියම් දෙයක් සිදු වන්නේ නම් එහි පාඩුව සිදු වන්නේ සිය පවුලට බව මහේෂි පසුගියදා පැවසුවේ 'රයිගම් ටෙලීස්' සම්මාන උළෙලේදී තරිඳු වෙල්හේනගේ සමග පැවති කෙටි සංවාදයකදීය.
සඳුන් ප්‍රභාත් නම් නිරූපණයට එක් වූ තරුණයකු වෙනුවෙන් දැඩි දෝෂාරෝපණයක් මහේෂි හිරු රූපවාහිනී නාලිකාවට එල්ල කළ අතර එම තත්ත්වය දුරදිග යාම හේතුවෙන් මහේෂි තමන්ට එල්ල වූ ජීවිත තර්ජන ගැන මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා පැමිණිලි කළාය. 

kemadasa

shungara

Back to top
Go to bottom