පහුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඡාලාවන් තුළ කතාබහට ලක්වූ කාරණයක් වුයේ ආචාර්ය වික්ටර් රත්නායකයන් පිළිබඳවයි.
මේ විදේශ රටක පැවත්වෙන ප්‍රසංගයක් අතර තුරදී වික්ටර් සිදුකළ කතාවක් අතර තුර ඔහු කියා සිටින්නේ ප්‍රේමයට පරතෙරක් සහ වයස් භේදයක් නැති බවයි. ඔහුගේ අදහස් පහතින්.
'ඔබ වැනි දුරරටක ඉන්න රසික රසිකාවියන්ට කියන්නැතුව ඉන්නත් බැහැ
මොකද මම දැන් ප්‍රේම ගීත ගයන වයසක ද ඉන්නේ? හැබැයි ඉතින් ප්‍රේම ගීත ගයන්න වයසක් ඕනේද ?
ප්‍රේම කරනවානේ ඉතින් තමාන්ගේ කෙනාට වඩා ගර්ල් ෆේන්ඩ් කෙනෙකුත් ඉන්නවානේ සමහරුන්ට බෝයි ෆේන්ඩ් කෙනෙකුත් ඉන්නවානේ ඒ නිසා ප්‍රේමයේ පරතෙරක් නැහැ වයසකුත් නැහැ හැබැයි ඉතින් ගුටි නොකා කරන්න ඕන. යයි වික්ටර් රත්නයක එහිදී පවසා සිටියි.
සබැදි පුවත්
අපට අවශ්‍ය වික්ටර් නම් ගායකයා මිස ඔහුගේ පෞද්ගලිකත්වය නොව!
ෆේස් බුක් කැළඹු වික්ටර්ගේ ප්‍රේමය