lan englan tam

පුවත්

කුසල් මධුරංග අද සිට 'පාට කුරුල්ලෝ'හි දකින්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය චරිතාංග නළුවකු වන කුසල් මධුරංග හිරු ටීවීහි විකාශය වන අලුත්ම ටෙලිනාට්‍යය පාට කුරුල්ලෝහි රංගනයෙන් දායක වේ.

සතියේ දිනවල රාත්‍රී 08ට 'පාට කුරුල්ලෝ' විකාශය වේ.
'පාට කුරුල්ලෝ' ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක් වන අතා බුද්ධික සේමසිංහ තිර රචනාවකි. චාමර සමරවික්‍රම නිෂ්පාදනයකි.

kemadasa

shungara

Back to top
Go to bottom