lan englan tam

පුවත්

'මිණිනේත්‍රනී' උමාලිගේ හඬින්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ ඍතුවයි ආදරේ…. ✨🌊

සැමගේ ආදරය සහ ඉල්ලීම මත “මිණිනේත්‍රනී” ගීතය උමාලිගේ හඬින් තවත් ලස්සනට අහන්න. GEVIN YOUTUBE චැනලය තුළින්.

මෙසේ කියමින් නව පරපුරේ රංගන සහ ගායන ශිල්පී ගෙවින් මෙසේ කියා තිබිණි.
උමාලි සහ ගෙවින් රූප රචනාවෙන් දායක වුණ 'මිණිනේත්‍රනී' වීඩියෝව බෙහෙවින් රසික ප්‍රජාව අතර ජනප්‍රිය වූ අතර ඔවුන් දෙදෙනා සැබෑ පෙම්වතුන් ලෙස හඳුන්වමින් බොහෝ දෙනෙකු බෙහෙවින් ප්‍රීතියට පත් වනුද දක්නට ලැබිණි.
උමාලි ගැයූ ගීතය පහතින් වේ.
-

kemadasa

shungara

Back to top
Go to bottom