lan englan tam

පුවත්

පුල පුලා බලා සිටි 'මන්දාරා' ජූලි සිට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රියන්ත කොළඹගේ සිනමා අධ්‍යක්ෂණයක් වන අලුත්ම සිනමා පටය මන්දාරා පූර්ව ප්‍රචාරක පටය මේ වන විට එළි දක්වා තිබේ.

ප්‍රේක්ෂකයන් බල බලා හිටපු තවත් සිනමා නිර්මාණයක් ප්‍රියන්ත කොළඹගේ විසින් නිර්මාණය කරන ලද හය වන සිනමා නිර්මාණය වන 'මන්දාරා' මේ වසරේ නැරඹිය යුතුම චිත්‍රපටියක් ලෙස සිනමා ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක් වූ චිත්‍රපටයකි.
ජූලි මාසයේ එළිදැක්වීමට නියමිත චිත්‍රපටයේ සේමිණී ඉද්දමල්ගොඩ, චානුක ප්‍රබුද්ධ, මේඝා සූරියාඅරච්චි, චුලක්ෂි රණතුංග, බිමල් ජයකොඩි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ලක්ෂ්මන් මෙන්ඩිස්, චාන්දනී සෙනෙවිරත්න, මාධනී මල්වත්ත, ප්‍රියංකර රත්නායක, සහේලි සදිත්මා, ඉමානි කළුාරච්චි, දසුන් කොළඹගෙ, මේඝ කාවින්ද කොළඹගේ, ශ්‍රියානි, කොළඹගේ රංගනයෙන් දායක වෙති.
ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණයෙන්, සිනමා නිර්මාණය රුවන් කොස්තා සහ නිෂ්පාදනය මහේන් පෙරේරාගෙනි.

Back to top
Go to bottom

Popular News