lan englan tam

පුවත්

ගීතයේ ජීවය තනුවයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජෝසප් හේඩ්න් නම් ලෝක සංගීතයේ මහා පුරුෂ, 'සංධ්වනියේ පියා' ලෙස විරුදාවලින් ලත් ප්‍රකට මිනිසාගේ වදන් උපුටා දක්වමින් ලාංකේය ගීත කලාවේ යුග පුරුෂයෙකු වන පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් විසින් කරනු ලබන ප්‍රකාශයක් මේ දිනවල දක්නට ලැබේ.

එතුමා ජීවත්ව සිටි කාලයේ කළ වටිනා කතාවක් ලෙස පෙන්වා දිය හැකි මෙම කතාව තුළ ඔහු පවසන්නේ (හින්දි ගීතයක් ගයා) ගීතයක වචන ගැන අප කුමක් දන්නා හෝ නොදන්නා නමුත්, ගීතයේ තනුව හේතුවෙන් ගීතයකට අපි ප්‍රිය කරන බවය.
ගීත රචකයා යන හැඳින්වීමට වඩා සුදුසු වන්නේ පද රචකයා යන හෝ කවියා යන හැඳින්වීම වන බව පැවසූ අමරදේවයන් මිනිස් කටහඬ තරම් වාද්‍ය භාණ්ඩ මියුරු නොවන බවද පවසන්නේය.
සංගීත නිර්මාපක ඉන්ද්‍රජිත් මිරිහාන විසින් මෙය පළ කරනු ලැබ තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom