lan englan tam

පුවත්

කුමරා නැති රැජිනකගේ ගීතය ළඟදීම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පුතුනේ නිදන්න
දස මසක් මා කුස තුළ ගුලි වී
සිටියා මෙන් ඔබ නිදන්න

ස්වර්ණා මල්ලවාරච්චි චරිතාංග, ප්‍රවීණ රංගන ශිල්පිනිය දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ දකින හීනයක් වන 'රාණි' චිත්‍රපටයේ නිර්මාණ කටයුතු මේ වන විට තිර ප්‍රදර්ශනය සඳහා සූදානම් වෙමින් පවතින අතර එම චිත්‍රපටයේ ගීතය 'පුතුනේ නිදන්න' ළඟදීම එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.
එහි අධ්‍යක්ෂ අශෝක හඳගම ඒ බව සඳහන් කරයි.
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මවගේ චරිත කතාව පදනම් කර නිර්මාණය කෙරුණ 'රාණි' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවීම ස්වර්ණා මල්ලවාරච්චි පසුගිය වසර 27 මුළුල්ලේ දුටු හීනයයි.
රාණිගේ ගීතය ළඟදීම අසන්න.

Back to top
Go to bottom

Popular News