lan englan tam

පුවත්

Volunteer Calling - International Theatre Festival

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නාට්‍ය කලාවේ සෑබැ ජාත්‍යන්තර අත්දැකීමක් විඳීම සඳහා වන සජීවී ආරාධනයක් වේදිකා නාට්‍ය නිර්මාණ ශිල්පී මොහොමඩ් සෆීර් රසිකත්වය වෙත ගෙනවිත් තිබේ.

ඒ අනුව ... හි අගෝස්තු 25-30 උළෙලට සම්බන්ධ වීමේ අවස්ථාව ඔහු විසින් නිර්මාණය කර දෙනු ලැබ තිබේ.
උළෙල සඳහා සති තුනක කාලයක් පූර්ණකාලීනව ස්වේච්ඡාවෙන් සම්බන්ධ විය හැකි සැමට මෙම අවස්ථාව උදා කර දී ඇති අතර අයදුම්කරුවන් වයස අවුරුදු 20ට වැඩි වීම අපේක්ෂා කෙරේ.
0724273006 සහ 0715730150 අංක ඔස්සේ සම්බන්ධ විය හැකියාව ඇත.

Back to top
Go to bottom

Popular News