lan englan tam

පුවත්

නාමල් උඩුගම අසමෝදගම් කොළ කෑමෙන් සුව වූ හැටි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නාමල් උඩුගම ජනප්‍රිය ගායන ශිල්පියා අසමෝදගම් කොළ සම්බෝලය කෑමෙන් සුව වූ බව කියන මීට මාස කිහිපයකට පෙර නිකුත් කළ වීඩියෝවක් ඔහුගේ යූටියුබ් නාලිකාවේ පළ කර තිබිණි.

ශරීර සුවතාවට බෙහෙවින් ගුණ බව පවසන අසමෝදගම් කොළ සම්බෝලය සෑදීම පෙන්වන ජනප්‍රිය නිළි රුවන්ති මංගලාගේ ඉදිරිපත් කිරීම පහතින් පළ කරමු.

kemadasa

shungara

Back to top
Go to bottom