lan englan tam

පුවත්

ත්‍රිමාගේ කාමරේ තිබූ රත්න ශ්‍රීගේ කවිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"ත්‍රිමාගේ කාමරේ බිත්තියේ තිබුනේ මගේ කවියක්" මෙසේ පවසන්නේ ශ්‍රී ලාංකේය සාහිත්‍යය තුළ මනුෂ්‍යත්වයේ සලකුණක් වන රත්න ශ්‍රී විජේසිංහයන් වේ. යූටියුබ් නාලිකාවේ රන්හිරු සමග සාකච්ඡාවට සහභාගි වෙමින් මේ බව පැවසීය.

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ නිර්මාණ ජීවිතයේ ආරම්භය තම ජීවිතයේ හුදෙකලාව කෙරෙන් ආරම්භ කෙරුණු බවත් සිය ජීවිතයේ උසස් පෙළ හදාරන සමයේ දේශපාලනය සහ කලාව අතර ඇති සම්බන්ධය නිවැරදිව තේරුම් ගැනීමට සහාය වූ තැනැත්තා වන්නේ ඝාතනයට ලක් වූ විජේදාස ලියනාරච්චි වූ බවත් ඔහු සාකච්ඡාවේදී පවසයි.
සිය 'තල්ගහ යට' කෘතියේ 'පළමු සොහොයුරා' කවිය ලියවුණේ විජේදාස ලියනාරච්චි වෙනුවෙන් බවත් පවසන රත්න ශ්‍රී විජේසිංහන්යන්ගේ සාකච්ඡාව චැනලය ඔස්සේ නැරඹිය හැකිය.

kemadasa

shungara

Back to top
Go to bottom