lan englan tam

පුවත්

ආදරය ලැබීමට වයසක් නෑ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"මම විවාහකයි. ඒත් මේ වෙද්දි මං විවාහයෙන් ඈත් වෙලා තනිකඩව ගෙවනවා. ආදරය කියන එක ඕනෙම කෙනෙක් ඕනෙම වයසකදි ලබන්න කැමැති දෙයක්. මාත් එහෙමයි." මෙසේ පවසන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී දුලානි අනුරාධාය.

සිළුමිණ ඉරිදා පුවත්පතේ 'රසඳුන' වෙත ඇය මේ බව පසුගියදා පවසා තිබිණි.
සිය වයසට ගැලපෙන චරිත ගැන කරන ලද විමසීමකදී ඇය මෙසේ පවසා තිබිණි.
"පහුගිය කාලේ මට ගොඩක් දුරට ලැබුණෙ මවගේ චරිතය. කොහොමත් දැන් මට අවුරුදු දාසයේ විස්සේ තරුණියකගේ චරිතයක් කරන්න බෑනේ. අවුරුදු හතළිහ., පනහ වුණත් පෙම්වතියක් වෙන්න බැරි කමක් නෑනේ. එහෙම එකකට කතා කළොත් මං ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ."
විශේෂාංගයේ සම්පූර්ණ සංවාදය පහළින්....

https://www.silumina.lk/2024/08/24/rasanduna/24206/%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%82-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%84%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%99/

Back to top
Go to bottom

Popular News