lan englan tam

පුවත්

සබන් ගැන පාරිභෝගික අධිකාරිය අනතුරු අඟවයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වෙළඳපොළේ අලවි වන 'ඩෙල්මා' සමාගම විසින් නිපදවන ලද 'කැලින් බේබි' සබන් වර්ගය මිලදී නොගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනයාට දැනුම් දෙයි.

පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසනුයේ මහනුවර, වැරැල්ලගම, අලදෙණියේ පිහිටි ඩෙල්මා ලංකා (පුද්ගලික) සමාගන නිපදවන සබන් වර්ගයේ කාණ්ඩ අංක CBAPE 002 යටතේ වෙළඳ පොලේ ඇති සබන් සම්බන්ධව සිදුකරනා ලද රසායනාගාර පරීක්ෂාවන් හීදී එයි ලේබලයේ සඳහන් TFM අඩංගු නැතිබව තහවුරුව ඇති බවය.

මේ සම්බන්ධව පාරිභෝගික අධිකාරිය මගින් මාලිගාකන්ධ මහේස්ත්‍රත් අධිකරණය හමුවේ පැවරූ නඩුවෙදී ඩෙල්මා සමාගම වරද පිළිගෙන ඇති බව පැවසේ.

 

WhatsApp Image 2024 08 28 at 08.03.54 a0c48fa4

Back to top
Go to bottom

Popular News