lan englan tam

පුවත්

රවී රොයිස්ටර් ජීවන ගීතයේ තනු අලුත් කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නව පරපුරේ වඩාත් ආකර්ෂණයට සහ ජනප්‍රියත්වයට ලක් වූ, 'හමාර බණවර' ගීතයෙන් බොහෝ දෙනෙකුගේ ආදරය හිමි කරගත් ගායන ශිල්පී රවී රොයිස්ටර් සිය ජීවන ගීතයට අලුත් තනුවක් යොදා තිබේ.

ඒ ජයෝමි කෝනාර සමග විවාහ දිවියට එළඹෙමිනි.
රවීට සහ ජයෝමිට ප්‍රීතිමත් යුග දිවියකට අපිද සුබ පතමු!

kemadasa

shungara

Back to top
Go to bottom