lan englan tam

පුවත්

පුත්‍ර රත්නයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාධවී වත්සලා සහ කසුන් මහේන්ද්‍ර දෙපලගේ දරු උපත ගැන විශේෂයෙන් අනාවරණ කෙරෙන උත්සවය ඊයේ (01) බොල්ගොඩදී පැවැත්විණි.

එහිදී ඔවුන් දෙදෙනා පුත් රුවනකගේ මව්පියන් වන බව සියල්ලන්ට අනාවරණ කෙරුණ අතර එහි සජීවී විකාශය මාධවීගේ යූටියුබ් නාලිකාවේ විකාශය කෙරිණි.
'පුත්‍ර රත්නයක්' කසුන් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom