lan englan tam

පුවත්

රොක් අජිත්ගේ දේශපාලන ප්‍රහසනය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අජිත් කුමාරසිරි හෙවත් 'රොක් අජිත්' ලෙස බොහෝ දෙනා හඳුන්වන ගායන ශිල්පියා නැවත වරක් තමන් තුළ සිටින දේශපාලනය දන්නා කලාකරුවාට ජීවය දී තිබේ.

රොක් අජිත් කවදත් ජනප්‍රිය වී තිබුණේ දේශපාලනය සැබෑ යථාර්ථමය ස්වරූපයෙන්ම විවේචනය කරමින් ඒවාට විසඳුම් සෙවිය යුතුය යන පණිවුඩ දෙන සක්‍රීය කලාකාමී ක්‍රියාවලියකය.
මෙම නිර්මාණයද එවැන්නක් බව දැකිය හැකිය.

Back to top
Go to bottom

Popular News