lan englan tam

විඩියෝ ගැලරිය

එක් නොවූ අය ගැන සමනලී ගැයූ අලුත්ම ගීතය මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සමනලී ෆොන්සේකා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇයට හොඳ ගායන හැකියාවකුත් තිබෙන බව අපට දැන ගන්න ලැබුනේ පසුගිය කාලේ ඇය ගීත ගායනයටත් එක් වෙමින් දැක්වූ දක්ෂතා නිසයි.

ඔන්න ඇය අලුත්ම ගීතයක් එළි දක්වලා තිබෙනවා.

එය නම් කරලා තියෙන්නේ ‘එක්නොවූ අය’ යන නමින්.

මේ ගීතය රචනා කරලා තිබෙන්නේ ඩිල්ෂාන් පතිරත්න විසින්.

ඉතින්, ආදරයේදී  'එක් නොවූ අය' ගැන ලියවෙන මේ ගීතයේ පද මාලාවේ අර්ථය සමනලීගේ හඩේ තිබෙන තරමක් වේදනාත්මක ස්වරයත් එක්ක වඩාත් අර්ථවත් වෙනවා කියලා කියන්න පුළුවන්.

ඒ වගේම මේ ගීතයේ music video වගේම සංගීතයත් ගීතයේ අර්ථය තවත් හොඳින් ප්‍රේක්ෂකයාට දනවන්නට සමත්.

ඉතින් “එක් නොවූ අය වෙන් කරන්නට කවුරුවත් එන්නේ නෑ”

පහතින් දැක්වෙන්නේ සමනලී ගයන මෙම ගීතයයි.

kemadasa

shungara

Back to top
Go to bottom