lan englan tam

විඩියෝ ගැලරිය

චිත්‍ර කලාව ගැන විධිමත් අධ්‍යයනයක් සිදු කරන්නේ කෙසේද? – Arjuna Gunarathne (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පහතින් ඔබ නරඹන්නට යන වීඩියෝව චිත්‍ර කලාව පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කරන්නේ කෙසේද? යන මාතෘකාව කේන්ද්‍ර කර ගෙන ඉදිරිපත් වන්නකි.

මෙම සාකච්ඡාවට සම්පත් දායකයා ලෙස එක්වන්නේ අර්ජුන ගුණරත්න වන අතර ඔහු බ්‍රිතාන්‍ය රාජකීය චිත්‍ර කලා පාසලෙන් ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබූ අත්දැකීම් බහුල දෘශ්‍ය කලා කරුවෙකි.(visual artist)

බ්‍රිතාන්‍ය රාජකීය පාසලේ ව්‍යුහ කේන්ද්‍රීය අධ්‍යාපනය ඔස්සේ ලත් පුහුණුව හා විනයගත අධ්‍යාපනය පිළිබද සිය අත්දැකීම් ඔහු මෙහිදී හුවමාරු කර ගන්නා අතර ලාංකේය චිත්‍ර කලා අධ්‍යයනය සහ බටහිර චිත්‍ර කලා අධ්‍යයනය අතර පවතින තත්වයන් ද මෙහිදී සාකච්ඡාවට ගැනේ.

මෙම සාකච්ඡාව චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යනය කරන අයට මෙන්ම චිත්‍රකලාව පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම ප්‍රේක්ෂකයෙකුට ඉතා වැදගත් සහ උනන්දුව දනවන කතාබහක් ලෙස හැදින්විය හැක.

මෙම වීඩියෝව Samabima party (සමබිම පක්ෂය) යූ ටියුබ් නාලිකාවේ පැවැත්වූ සංවාදයක් ඇසුරිනි.

සංවාදය මෙහෙයවීම ටෙරාන් ඉන්දික

 

kemadasa

shungara

Back to top
Go to bottom