lan englan tam

විඩියෝ ගැලරිය

'ගීතයේ' බුද්ධිමය දේපළ හිමිකම කාටද? (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ සංගීත නිර්මාතෘවරුන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) මගින් සංවිධාන කරන ලද ගීතය හා බුද්ධිමය දේපළ හිමිකම් පිළිබඳ මාධ්‍ය හමුවක් ඊයේ (19) කොළඹ පදනම් ආයතනයේදී  පැවැත්වුණා.

කුලරත්න ආරියවංශ, වසන්ත කුමාර කොබවක, රූකාන්ත ගුණතිලක, බන්දුල නානායක්කාරවසම්, නවරත්න ගමගේ සහ දර්ශන රුවන් දිසානායක වැනි (ACPOSL) සාමාජිකයන් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස නිලාර් එන් කාසීම්, සරත් ද අල්විස්, රංග දසනායක, අමිත් ලියනගේ සහ නිසල් ගමගේ ඇතුළු නිර්මාණ ශිල්පීන් එයට එක් වූවා.

මෙහිදී ගීතයේ හිමිකාරීත්වය හා කර්තෘභාග පිළිබඳව පවතින නෛතික තත්වයන් සහ අන්තර්ජාතික නිර්ණායකයන් පිළිබඳව පුළුල්ව විමසා බැලූ අතර, මේ පිළිබඳව වර්තමානයේ ඇති වී ඇති ගැටළුකාරී තත්වයන් පිළිබඳව මෙන්ම පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා මේ ගැන පළවූ අදහස් පිළිබඳව ද සාකච්ඡාවට බදුන් වූවා.

මතු දැක්වෙන්නේ (ACPOSL) මගින් පැවැත්වූ මෙම සංවාදයේ වීඩියෝ පටයයි. එය ඔබට ද දැන් නැරඹිය හැකියි.

 

kemadasa

shungara

Back to top
Go to bottom